ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…

ජනපති මෛත්‍රී හා කු.පා.ම මහින්ද අතර දුරකථන සංවාද දෙකක්.. කතා කරපු දේවල් මෙන්න…
Spread the love

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර දුරකතන සංවාද දෙකක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එහිදී සාකච්ජා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසුව රට තුළ ඇති වූ දේශපාලන තත්ත්වයත් සමග ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් සිදු කිරීමට ඇමතිවරුන් ප‍්‍රබල උත්සාහයකද නිරත වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයේ කැබිනට් සංශෝධනයද මේ දක්වා සිදුවී නැහැ.