රටම හිනස්සමින් තමන් අගමැති වන්න සුදුසු බවට ජෝන් අමරතුංග කියපු කතාව මෙන්න

රටම හිනස්සමින් තමන් අගමැති වන්න සුදුසු බවට ජෝන් අමරතුංග කියපු කතාව මෙන්න
Spread the love
තමා අගමැතිකමට වුව ද සුදුසු බව සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බවය.
වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙලෙස පැවසීය.