ජනප්රිය රංගන ශිල්පී පුබුදු චතුරංග මාෂි සිරිවර්ධන සමඟින් අද යුග දිවියට පා තැබුවා. ජනප්රිය රංගන තරු රැසක් සමඟින් ඔවුන්ගේ විවාහ මංගල උත්සවය සිනමන්ඩ් ග්රෑන්ඩ් හෝටලයේදී මේ විට පැවැත්වෙනවා.
තරු අතර ජනප්රිය පෙම් යුවල නළු පුබුදු – සුරූපී මාෂි අද යුග දිවියට…..(Video)
