කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?

කෝටි ගානක කාර් එකක් ඇලට යන්න පදවපු ප්‍රභූ පුතා කවුද..?
Spread the love

තලවතුගොඩ ප්‍රදේශයේදී අද අළුයම 5 ට පමණ වේගය පාළනය කරගත නොහැකිව BMW මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ඇල මාර්ගයකට ගොස් තිබෙනවා.

මෙම අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැහැ. 

මේ රථයේ හිමිකාරිත්වය දහම් සිරිසේන මහතාගේ බවට විශාල ආන්දෝලනාත්මක රාවයක් පැතිර යන අතර එය වත්තල ඉරේෂ් මෝටර්ස් හී අධිපතිගේ පුත්‍රයා වන Onesha Mendisගේ මෝටර් රථය බවටද තවත් රාවයක් පැතිරෙමින් ඇත… 

කෙසේවෙතත් දහම් සිරිසේන මහතා විදේශගතව සිටින බව ඔහුගේ නිල ෆේස් බුක් අඩවියේ සදහන් කර ඇත. ඔහු අද සවස 6.00 ට පමණ හොංකොං වලට ඇතුල්වුණු බව සඳහන් කර ඇති නමුත්, ඔහු හොංකොං වලට ඇතුල් වුණේ කුමක් සඳහාද යන්න එහි සඳහන් කර නොමැත.