වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි..

වහාම ක්‍රියාත්මක වන පරිදි මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන තහනම්.. පල්ලි 700ක් වසා දමයි..
Spread the love

රුවන්ඩාවේ පිහිටි මුස්ලිම් පල්ලි 700ක් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

මෙම පල්ලි වසා දමා තිබෙන්නේ එරට ශබ්ද දුෂණ වැලැක්වීමේ නීතියට පටහැනිව ක්‍රියාත්මක වීම හේතුවෙන්.

ශබ්ද විකාශය යන්ත්‍ර යොදාගනිමින් දිනකට පස්වරක් මුස්ලිම් පල්ලි තුළ පැවැත්වෙන යාඥාවලින් ඒ අවට ජනතාවට බාධාවක් එල්ලවන බව පවසමින් කිගාලි අගනුවර මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයද එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

රුවන්ඩාවේ ජනගහනයෙන් 56.9% ක් රෝමානු කතෝලිකයන් වන අතර මුස්ලිම් ජනතාව ජිවත් වන්නේ 4.65% කි.