එදා විදුරු බිදදැමු වියරු වැටුනු බංගලියෝ මෙදා ප්‍රසිද්ධියේ ආරක්ෂක වැටට පහර දෙයි… විඩියෝව මෙන්න.

එදා විදුරු බිදදැමු වියරු වැටුනු බංගලියෝ මෙදා ප්‍රසිද්ධියේ ආරක්ෂක වැටට පහර දෙයි… විඩියෝව මෙන්න.
Spread the love

නිදහස් කුසලාන තරග මාලාවේ අවසන් මහා තරගය ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුනා. මෙහිදි ශ්‍රී ලංකා රසිකයන් විශාල ප්‍රමාණයෙන් පැමිණ ඉන්දීය කණ්ඩායමට සහය දැක්වූ අතර  ඔවුන් ලබා දුන් සහයට ස්තූති කිරීමට ඉන්දීය නායක රෝහිත් ෂර්මාද කටයුතු කළා.

මේ අතර ශ්‍රී ලංකා රසිකයන්ගේ නාදය මැදින් දැවි බංග්ලාදේශ ක්‍රීඩක සහ හිටපු නායක මහමුදුල්ලා ක්‍රීඩාගාරයේ ආරක්ෂිත වැටකට පයින ගසන දර්ශන ශ්‍රී ලංකා රසිකයන් විසින් පටිගත කර තිබුනා. වාසනාවකට මෙන් එම ආරක්ෂිත වැටට කිසිදු හානියක් මහමුදුල්ලාගේ මෙම පා පහර නිසා සිදුව නැති නමුත් බංග්ලාදේශ ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම මහත්වරුන්ගේ ක්‍රීඩාවට දැඩි අවමානයක් බවට ක්‍රීඩා විචාරකයන් සදහන් කර තිබුනා.

මහමුදුල්ලා ක්‍රීඩාංගනයේ වැටට පා පහර ලබා දෙන විඩීයෝව පහතින්