පසුගිය රාජපක්ෂ පාළන සමය තුල සිදු වූ පැහැර ගැනීම්,ඝාතන,දූෂණ වංචා පිළිබද ලේඛණයක් ඉදිරියේ දී රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
පසුගිය රජය සමයේ දුෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන රැසක් සිදුව තිබෙන අතර පැහැර ගැනීම් පමණක් පරිගණක ගත කළ පිටු 04 ක් තිබෙන බවත් එම තොරතුරු ලේඛණය ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කෑගල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර ඇත.
අද දිනය වන විට පැහැරගැනීම් කිසිවක් සිදු වන්නේ නැති බවත් ජනතාවට නිදහස ලබා දී තිබෙන බවත් ඔහු විසන් එහිදී වැඩිචුරටත් ප්‍රකාශ කර ඇත.

