අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදී ජ.වි.පෙ කරන්න යන දේ මෙන්න…

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදී ජ.වි.පෙ කරන්න යන දේ මෙන්න…
Spread the love
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන ඡන්ද විමසීමේදි ජනතා විමුක්ති පෙරමුණ ඊට පක්ෂව ඡන්දය ලබාදෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවා.

අද ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු මතම නොව, තම පක්ෂයටද අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් පදනම් කරගනිමින් ගැටළු ඇති බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකදී ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.