ගුවන්විදුලි මාධ්‍ය තුළින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ හඬ පෞරුෂයන් කිහිපයක් මෑතකාලීන ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙනවා. ඒ අතර කාලයක් “පැස්බරාට” හඬ මුසු කළ ඇගේ හඬ ඔබ කව්රුත් හොඳින් හඳුනනවා ඇති. ඇය නමින් දිස්නා මුනසිංහ.
උදෑන රේඩියෝ වැඩසටහන් අතරින් ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඇගේ කටහඬට ඇසුණු සැනින් ඇය කව්දැයි හඳුනා ගැනීම ඔබට අපහසු නොවන්නට ඇති. ඒතරමටම ඇයව ඔබට හුරුපුරුදුයි.
රැවින් ඇය කව්දැයි නොහැදිනුවත් ඇගේ හඬට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා.
මේ ඔබ හඬින් දන්න රුවින් නොදුටු ඇයයි…