බලධාරීන් නිහඬ කළ ලසිත් මාලිංග දේශපාලණයට???? මාධ්‍යයට හොරෙන් කරපු දේ මෙන්න..

බලධාරීන් නිහඬ කළ ලසිත් මාලිංග දේශපාලණයට???? මාධ්‍යයට හොරෙන් කරපු දේ මෙන්න..
Spread the love

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් පසුගියදා රත්තපුර කුරුවිට ප්‍රදේශයේ පිහිටි මෙත්තාරාම විහාරස්ථානයේ සිටින 325කට වාර්ෂයක් සඳහා අවශ්‍ය පාසැල් පොත් හා උපකරණ බෙදා දෙනු ලැබුවා.

එම විහාරස්ථානයේ වාර්ෂික ශිෂ්‍යනායක නායිකා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට සහභාගී වෙමින් ඔහු මෙම පරිත්‍යාගය සිදුකල අතර මෙම දහම් පාසැලේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් වැඩි පිරිසක් සමෘද්ධිලාභී පවුල්වල සිටින ආර්ථික අපහසුතාවන් මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරතවන සිසුන් පිරිසක්.

ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මාලිංග විසින් මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඊට අමතරව මේ වන විට මාලිංගේ පෞද්ගලික මුදලින් නව දහම්පාසැලක්ද ඉදිකිරීමේ කටයුතු හොරණ ප්‍රදේශයේ ආරම්භ වී තිබෙනවා.

ඒ සඳහා ඔහු ලක්ෂ 100ක මුදලක් මේ වන විටත් වෙන්කර ඇති අතර අංග සම්පූර්ණ ගොඩනැගිලි වලින් සමන්විත මෙම දහම්පාසැල නුදුරේදීම සිසුන් වෙනුවෙන් ලබාදෙන්නට සූදානම් බවයි දැනගන්නට ලැබෙන්නේ.




Facebook Comments