දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න… මහා ගැටුමක් අද හෙටම….

දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න…  මහා ගැටුමක් අද හෙටම….
Spread the love

දෙවියන් වෙන්න ගිය සුදත් දුමින්ද,නිශ්ශංක සමග දැමු ඩිල් මෙන්න… සුදත්ට පහර දෙන්න රනිල්ගේ ලොලිපොප් බලකාය වැඩ අරඹයි..

සුදත් චන්ද්‍රසේකර තමන්ගේ අඳෝනාව් අවසන් කර ඇත්තේ (ONE MAN GOD) යනුවෙන් සදහන් කරමින් ය.ONE MAN GOD හරහා සුදත්ලාගේ ඉංග්‍රීසි දැනුම හොදටම තෙරුම් ගත හැකිය.මෙ අකාරයට මල පොතේ ඉංග්‍රීසී දැනුමක් නැති සුදත්ලා එජාපය වැනි ලිබරල් පක්ෂයක කරපු කෙන්ගෙඩියක් නොමැති බව තෙරුම් ගැනිම අපහසු නොවේ.

කඩා වැටෙමින් තිබේන රනිල් වික්‍රමසිංහගේ සිහින රාජ්‍යයේ අසමත් මෙන්ම අසමජ්ජාති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර මහතා එම තනතුරෙන් ඉවත් කිරිමෙන් අනතුරුව මේ වනවිට තමන් ඉවත් නොකල බවත් තමන් විසින් ඉල්ලා අස්වු බවත් පෙන්විම සදහා නිවේදන නිකුත් කරමින් සිටි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර වැන්නෙකු ඉවත් කිරිම සම්බන්ධයෙන් lankaleaks දැඩි ලෙස සතුටට පත්වන අතර අද එක්සත් ජාතික පක්ෂය මෙන්ම රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයින් පවා මෙවන් තත්ත්වයකට ඇද දැමිමට සුදත්ලා කල කී දැ එජාප පාක්ෂිකයන්ට අමතක නැත.

සුදත් චන්ද්‍රසේකර තමන්ගේ අඳෝනාව් අවසන් කර ඇත්තේ (ONE MAN GOD) යනුවෙන් සදහන් කරමින් ය.ONE MAN GOD හරහා සුදත්ලාගේ ඉංග්‍රීසි දැනුම හොදටම තෙරුම් ගත හැකිය.මෙ අකාරයට මල පොතේ ඉංග්‍රීසී දැනුමක් නැති සුදත්ලා එජාපය වැනි ලිබරල් පක්ෂයක කරපු කෙන්ගෙඩියක් නොමැති බව තෙරුම් ගැනිම අපහසු නොවේ.

ONE MAN GOD යන්නේ තෙරුම කුමක්ද යන්න සුදත්ට ඇමතුමක් දී දැන ගන්නා ලෙස අපි එජාප පාක්ෂිකයන්ට යෝජනා කරන අතර අප ඇති විශ්මය දනවන කරුණ නම් වසට 33ක් කාලයක් රනිල්ගෙ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කල මේ හිකනැල් සුදත්ගේ ඉංග්‍රිසි දැනුම ගැනය.ඒ හරහා ඔප්පු වන්නේ රනිල් වැනි නායකයෙකු මේ තරම් කාලයක් තබා ගැනිමට කටයුතු කිරිම හරහා රනිල් වැන්නේකු ගැනද හරියටම මැන ගැනිමට සුදත්ලාගේ මිම්මද යොදා ගත හැක.

පක්ෂයේ වෙනසක් ඉල්ලා පක්ෂයට අලුත් නායකත්වයක් ඉල්ලා පාරට බැස්ස පාක්ෂිකයන්ට කුරුදු පොලු හමුදාවේ කමාන්ඩර් කෙනෙකු වන සුදත් චන්ද්‍රසේකර මාතරදි තැලු හැටි ඔහුන්ට අමතක වුවද පාක්ෂිකයින්ට තවමත් හොදටම මතකය.

එක දෙයක් කිවයුතුය එනම් කනෙන් ඇද දොට්ට දැමු පසුව් හෝ රනිල් සහ් ඔහුගේ ගජමිතුරු කල්ලිය පිළිබඳව විවේචනාත්මකව දකින්නට සුදත්ලාට පුලුවන් විම් ගැනද අප සතුටු වන බවය.

පක්ෂය හැදිම පසෙකලා සුදත්ලා දැමු ඩිල් වලින් බිදක්

පාක්ෂිකයින්ගේ ඔලු පලමින් ඔහුන්ට යක්ෂයෙකු වු සුදත් ඩිල් කරුවන්ට නම් දෙවියෙක් බව විස්වාසය.

සුදත් චන්ද්‍රසේකර යනු එක්සත් ජාතික පක්ෂය තුල සජිත් ප්‍රේමදාසගේ ගමන නතර කිරිම සදහා වෙබ් අධවි යොදාග් නිමින් විව්ධ මඩ ප්‍රචාරයන් දියත් කල අයෙකු වන අතර ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවන් වන රෙනෝ ද සිල්වා සමග ඉතා සමිපව කටයුතු කරන අයෙකි. මොනතරම් සමිපද යත් සුදත් චන්ද්‍රසේකරගේ හැම ගමනක්ම යැමට-එමට ඉදුම්-හිටුම් පමණක් නොවේ 18 කැලී පවා සපයන්නේ රෙනෝ ද සිල්වාය.

තවමත් රෙනෝ ද සිල්වාගෙන් මාසිකව ලක්ෂ 2ක වේතනයක් ලබන සුදත් තමන් ජිවත් වන නිවසේ කුළීය පවා ගෙවා ගන්නෙ රෙනෝගේ සහයෙනි. රජයෙන් ලැබෙන 53000ක වැටුප සහ 22000ක ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් සිය ව්‍යාජ්‍ය ඉල්ලා අස්විමේ ලිපිය හරහා කිඹුල් කදුලු හෙලා ඇති සුදත් පක්ෂය විකුණමින් දැමු ඩිල් ගැන කිසිදු සදහන්ක් නැත.

සුදත් රෙනෝලාට මොනතරම් වහල් වි සිටියේද යන්න දුමින්ද සිල්වා ඝානනයට ලක්වු මීට පෙර පැවැති කොළඹ නගර සභා මැතිවරණ දිනයේ අවසන් හොරා කිහිපයේ සිට පක්ෂයේ වගකිම් සියල්ලම දම ගොස් දවස් ගණනක් දුමින්ද වෙනුවෙන් කාලය ගත කල හැටි දන්නෝ දනිති.

රාජපක්ෂලාගේ ග්‍රහණයේ පැවැති රට මැතිවරණයෙන් එජාපය පරදිමින් තිබෙන අවස්ථාවක එජාපය සහ රනිල් රැක ගැනිමට කොළඹ දිනා ගැනිමේ දැවැන්ත සටනක යෙදි සිටියදි තමන්ගේ ඩිල් කරුවන් වෙනුවෙන් පක්ෂයේ වගකිම අමතක කල සුදත් අමතුම තාලේ දෙවියෙක් බව කවුරුත් දනී.

2001-2004 සමයේදි පෞද්ගලික සම්බන්ධීකරණ ලේකම්වරුන්ගේ සංගමය නමින් සංගමයක් අටවා ගත් සුදත් අමාත්‍යාංශ ලේකම්වරුන් එතනට කැදවා අමාත්‍යාංශ හරහ විවිධ වර්ගයේ ඩිල් දමා තමන්ගේ මඩිය තරකරගත් ආකාරය හා ඒ හරහා රනිල්ගේ ආණ්ඩුව වසර දෙකකින් කෙලවා දැමු ආකරය ගැන සුදත්ට මතක ඇතයි අප සිතමු.

2015 වසරේදි යහපාලන ආණ්ඩුව පැමිනිමෙන් පසුව ඇවන්ගාඩ් මුහුදු කොල්ලකරුවන්ගේ නායක ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් නාන තාටකයක් සහිතව ශ්‍රී ජයවර්ධනපුරයෙන් මිලියන ගණනක නිවසක් ලබාගත් ආකාරය පිළිදවද සුදත්ගේ ලිපියෙන් ජනතාවගෙන් සමාව ගත්තානම් එය සදචාරාත්මක බව අපගේ හැගිමයි.මේ සියල්ලටම අදාල සාක්ෂි අප සතුව ඇති බවත් අවශ්‍ය මොහොතේ ඒ සියල්ලම් ජනතාවගේ අතට පත් කිරිමට අප කටයුතු කරන බවද සටහන් කර තබමු.

දැන් වැඩේ කෙලවි හමාරය සුදත්ගේ ලට්ට ලොට්ට සියල්ලම රනිල් සිරිකොතින් දොට්ට දමා තිබේ.හෙට අනිද්දා රනිල්ගේ ලොලීපොප් බලකාය සහ TT දන්සැලෙන් කා,බී තරවන අයියලා සුදත්ලාට පහර දෙනු ඇත.

මේ වනවිටත් අරලියගහ මන්දිරයේ රනිල්ගේ අහුරුකුක්කා වන විශ්‍රාමික නී.පොලිස්පති වික්‍රමසිංහ සුදත්ගේ උපාඩි සම්බන්ධයෙන් සහ අධ්‍යාපණ සුදුසුකම් පිලිබදව තොරතුරු මාධ්‍ය හරහා එලියට දැමිමට කටයුතු කරමින් සිටි. ඒ අනුව ඉදිරි දිනවලදි සුදත්ගේ ONE MAN GOD නැමති හරූපයේ නිවරදි තෙරූම රටේ ජනතාවට දැන ගැනිමට හැකිවනු ඇත.

රනිල්ලා සුදත්ට පහරදිම ආරම්භ කල සැනින්ම් සුදත් ද රනිල්ට පහරදිමට සුදානම් වෙමින් සිටි.මේය ඉතාම හොද දෙයකි දැන් රනිල් යල්පැන අවසන්‍ ය.මහින්දගේ පිහිටෙන් තවත් කාලාන්තරයක් ජිවත් විමට රනිල්ට ඇති මං මේ වනවිට ඇහිරිමෙන් තිබේ.

අවසන් වශයෙන් lankaleaks අපට කිමට ඇත්තේ පක්ෂයක්,පාක්ෂිකයන්නුත් අනාත කරමි ජොගී නැටු සුදත්ල රටේ ජනතාව ඉදිරියේ වැද වැටි සමාව ඉල්ලිය යුතු බවය.

නමුත් ඒ හරහ සුදත්ලාට දෙවියන් විමට හෝ පවු කමා කර ගැනිමට නොහැකි වනු ඇත.කතාව තවම අවසන් නැත

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික සහකාර සහ එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන ප‍්‍රධානී ලෙස කටයුතු කල සුදත් චන්ද්‍රසේකර බැසිල් රාජපක්ෂ සමග දැමු ඩිල් එක සම්බන්ධයෙන් සම්පූර්ණ අනාවරණයක් බලාපොරොත්තු වන්න .

පහත දැක්වෙන්නේ සුදත්ගේ අඳෝනාවයි…