රට පුරාම හොර වෙද්දු… බෙහෙත් ගනිද්දී ප්‍රවේශමෙන්…. හෙළිදරවුව මෙන්න…

රට පුරාම හොර වෙද්දු… බෙහෙත් ගනිද්දී ප්‍රවේශමෙන්…. හෙළිදරවුව මෙන්න…
Spread the love

මනුෂ්‍ය ජීවිතයක ඇති වටිනාකම හෑල්ලු කර, වෛද්‍ය ආචාර ධර්ම පද්ධතිය පවා ඔවුන් බිඳදමා ඇති බව ඔබ දන්නවාද ?

සුදුසුකම් නොළත් වෛද්‍යවරයා කවුද ?

මේ වන විටත් කොළඹ නවලෝක රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ සේවය කරන වෛද්‍ය මවුජූද් නැමැත්තා , වෛද්‍ය සේවයේ නියැලීමට සම්පූර්ණ කළ යුතු අවම සුදුසුකම් හෝ සපුරා නොමැතිව සේවය කරන බව ඔබට පැවසුවොත් ඔබ කෙසේ එය විඳදරා ගනීවිද ?

මෙසේ නවලෝක රෝහලේ සේවය සපයන වෛද්‍ය මවුජූද් හට රැකවරණය සපයන්නේ ඔහුගේ සොහොයුරා වූ වෛද්‍ය රියාස් මවුජූද් සහ නෑනා වූ සෆ්‍රා මවුජූත් යන අයවලුන් විසිනි. මොවුන් දෙදෙනාටම නවලෝක රෝහලේ ඉහළ පිළිගැනීමක් ඇති නිසා ඉහළ රෙකමදාරුවක් මත තම සහෝදරයාවද මෙම රෝහලේ සේවයට බඳවා ගෙන, මිනිසුන්ට ගුණාත්මක නොවන සේවයක් ලබා දීමට සළස්වා වෛද්‍ය ආචාර ධර්ම සියල්ලම එතැන්හිම බිඳදමා ඇති බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.

මෙහි අන්තර්ගතයේ යම් කිසි දේශපාලන පසුබිමක්ද පවතින අතර, මෙම හොර දොස්තරවරයා අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසිගේ මිණිබිරියගේ ස්වාම්පුරුෂයා ද වන බව පාඨක ඔබට කිව යුතුමය. ඉහත නම සඳහන් මවුජූද් නැමති චූදිත හොර දොස්තරයා ප්‍රසිද්ධ  සමලිංගිකයෙකු වන අතර  වරක් රෝගියෙකු සමඟ ගුද සංසරණය කිරීමට යාමේදී වෛද්‍ය බළදාරීන් විසින් එය හසුකරගෙන දඬුවම් වශයෙන් වෛද්‍ය සභාවෙන් පවා පන්නා දැමූවෙකු බව තතු දන්නෝ හොඳින්ම දන්නා කාරණයකි.

මෙය හුදෙක් අප වෙත වාර්තා වූ එක් සිදුවීමක් පමණි. දැන් වහාම කළ යුත්තේ මෙම හොර දොස්තරයාව අල්ලා , අපරාධ විධිවිධාන සංග්‍රයහට අනුව නඩු ගොණුකොට වසර ගණනකට හිරබත් වල රස බැලීමට සැළස්වීම නොවේද ?

ගුණාත්මක වෛද්‍ය සේවාවක් මහජනතාව වෙත බොරු පොරොන්දු ලබා දී ජනතා මනාපයෙන් යෙහෙන් වැජඹෙන ඇමති රාජිත සේනාරත්නලා මෙවැනි සිදුවීම් වලදී ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දෙස අපි නිසි අවධානයෙන්……!!!!!!