දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..

දෙහිවල-ගල්කිස්ස බලයත් ජනපති මෙෙත්‍රි – කුපාම මහින්ද සුසංයෝගයට.. තනතුරු බෙදුනු හැටි මෙන්න..
Spread the love

දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ බලය මීට සුළු මොහතකට පෙර පැවති ඡන්ද විමසීමේදී එජාපයෙන් ගිලිහි තිබේ.

ස්ටැන්ලි ඩයස් ඡන්ද 23ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂයේ සුනේත්‍රා රණසිංහට ලබාගත හැකිව ඇත්තේ ඡන්ද 21ක් පමණි.

ඒ අනූව නව නගරාධිපතිවරයා ලෙස ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ ස්ටැන්ලි ඩයස් පත්ව ඇති අරත උප නගරාධිපතිවරයා ලෙස ශ්‍රිලනිපයේ කීර්ති උඩවත්ත පත් වී ඇත.

මේ අනුව එජාපයේ සුනේත්‍රා රණසිංහ නගර සභාවේ විපක්ෂ නායකවරිය වනු ඇත.