ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!

ශ්‍රී ලංකා හිටපු නායක මහේලගේ මිතුරන් පිරිසක් බීමතින් යකා නටපු හැටි මෙන්න…!
Spread the love

ශී‍්‍ර ලංකා කණ්ඩයෙමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වූ මහේල ජයවර්ධන ඉකුත් දා කොළඹ 07 පිහිටි කී‍්‍රඩා සමාජයක  ගැටුුමකට මැදි වී ඇති බව වාර්තා වනවා.

සිය මිතුරන් සමග සිටින අවස්ථාවේදී ඔවුන් සහ තවත් පාර්ශ්වයක අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වන අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස හා එම පාර්ෂවය අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුව තිබෙනවා.

විදේශීය ජාතිකයෙකු මහේල ජයවර්ධනගෙන් සමරු සටහනක් ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇති අතර මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම ගැටුමට මුල පුරා තිබෙනවා.

මහේල ජයවර්ධනගේ මිතුරන් පිරිස මෙම අවස්ථාවේ බීමතින් සිට ඇති බවටද  තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් පසුව අදාළ කී‍්‍රඩා සමාජයේ නිලධාරීන් විසින් මෙම ගැටුම පාලනය කිරරීමට පියවර ගෙන තිබෙනවා.