කොටිකාවත්ත මුල්ලේරියාවේ බල අරගලය විසදෙයි.. සුබ පතන්න සෝලංගඅාරච්චිත් එක්වෙයි..

කොටිකාවත්ත මුල්ලේරියාවේ බල අරගලය විසදෙයි.. සුබ පතන්න සෝලංගඅාරච්චිත් එක්වෙයි..
Spread the love

සමස්ත ශ්‍රි ලංකාවේම අවධානය දිනාගත් ප්‍රාදේශිය සභාවක් වන කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ අභිනව සභාපතිවරයා ලෙස හිටපු මන්ත්‍රිවරයෙක් වන පොහොට්ටු පක්ෂයේ රංගජිව ජයසිංහ මයා එ්කමතික ඡන්දයෙන් තේරි පත්වී අැති අතර උප සභාපතිවරයා වශයෙන් හිටපු මන්ත්‍රිවරයෙක් වන ඉදුනිල් ජගත් කුමාර පත්වී අැත…

කෙසේ වෙතත් විශේෂ අාරාධිතයෙකු ලෙසින් අභිනව සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට සුභ පැතීම සදහා පාට පක්ෂ පසෙකලා කොලොන්නාව ශ්‍රිලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගඅාරච්චි මැතිතුමාද එම අවස්ථාවට සහභාගී වි අැත…