මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව ජනපති නියමයෙන් මැයි දින සැමරුම මැයි මස 7 වන දාට

මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව ජනපති නියමයෙන් මැයි දින සැමරුම මැයි මස 7 වන දාට
Spread the love

මැයි දින සැමරුම පැවැත්විය යුත්තේ, මැයි මස 7 වන දා බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

දැන් කොළඹ පැවැත්වෙන උත්සවයකදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ, මැයි 1 වන දා වෙසක් සැමරුම් පැවැත්වෙන බැවින් මහා සංඝරත්නයෙන් කළ ඉල්ලීම් අනුව මේ තීරණය ගත් බවයි.