නීතියෙන් බේරුන කොලුකාර නඩුකාරයා කවුද?(video)

Spread the love

රාවය පුවත්පතේ කර්තෘ වික්ටර් අයිවන් මහතා හෙලිකල සංවේදී කතාවක් මේ.

මහාධිකරණ විනිසුරුවරයෙක් ලග වැඩ කරන ලද කුඩා ළමයෙක් එම විනිසුරුවරයා අතින් දුෂණය වනවා. මේ සම්බන්දව නඩු පැවරුවත්  ඔහු එවකට සිටි නීතිපතිවරයාගේ බලපෑම මත නිර්දෝෂී පුද්ගලයෙකු බවට පත්වෙනවා.

නඩුවට උදව් කල නීතිපතිවරයා රටේ අගවිනිසුරු වශයෙන් කටයුතු කර තිබෙනවා.

කොහොමද මෙහෙම වෙන්නේ. කවුද මේ විනිසුරුවරයා? කවුද ඔහුට  උදව්කල නීතිපතිවරයා?

එම සංවේදී කතාව ඔබත් අහන්න..

[rns_reactions]