මුන්ට පිස්සු… ගාමිණි ජයවික්‍රම කියන්නේ අමුම අමු නපුන්සක එන්.ජි.ඕ කාරයෙක්… යකෝ මේක සිංහල බෞද්ධ රටක්.. මුට ඒක අමතක වෙලා.. බුදුන් වහන්සේ වැඩම කරපු රට මේක.. මේකේ වෙසක් එකට තොරන් හදන්නේ නැතුව ඔය ප*යා මැරුණු දවසටද දන්නේ නෑ.. මේ වදන් පිටවුයේ අන් කිසිවෙකුගෙන් නොව හිටපු ඇමති මර්වින් සිල්වාගෙනි…
ශ්‍රී ලංකාව යනු බුදුන් වැඩි දේශය බව අමතක වූ සමහරක් අමන දේශපාලකයෙක් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් අපට පසුගිය දිනෙක අසන්නට ලැබුණු අතර එයට ප්‍රතිචාර ලෙස මර්වින් විසින් මෙය සිදුකර ඇත…

