03 – 04 දෙදින මහින්ද රාජපක්ෂ අතයාවශ්‍ය දානමය කටයුත්තක් සදහා විදේශ ගත වුවද පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමකට ලක් කරන අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට පක්‍ෂව මේ වන විට ඡන්ද 116කට වැඩි ස්ථිර වශයෙන්ම ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.
ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කරන බවද ඔහු සදහන් කරයි.
