https://www.facebook.com/NewsfirstSL/videos/1900067073386875/
තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයෛ් මන්ත්‍රීවරු 28 දෙනෙකු විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව එජාප රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටී.
ජන්ද විමසීම අද රාත්‍රී 9.30ට පැවැත්වෙනු ඇත.


