එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ලෙස කටයුතු කළ අමාත්‍ය කබීර් හෂීම් මහතා එම තනතුරින් ඉවත් වී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
අමාත්‍ය කබීර් හශීම් එජාප මහලේකම් කම අතහරී