ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වී ගොවීන්ට රුපියල් 500 කට සහ අතිරේක භෝග වගාකරුවන්ට රුපියල් 1500කට පොහොර ලබාදීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා..
ජනපති මෛත්‍රි නියමයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ගොවින්ට රු.500ට පොහොර….
