රට හදන්න එකතුවන්න – ජනපතිගෙන් විවෘත ආරාධනයක්- කැබිනට් සංශෝධනයක් ළඟදීම

රට හදන්න එකතුවන්න –  ජනපතිගෙන් විවෘත ආරාධනයක්-  කැබිනට් සංශෝධනයක් ළඟදීම
Spread the love
පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ඕනෑම අයෙකුට ආණ්ඩුව ශක්තිමත් කිරීමට එක්විය හැකිබව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවා. 

ඉදිරියේදී පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදු කරනා බවද ජනාධීපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ බව පැවසුවේ ජනාධිපතිවරයා හා මාධ්‍යප්‍රධානීන් අතර අද (06) උදෑසන පැවති හමුවේදීය.