විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති අැමතිවරුන් අාණ්ඩුෙවන් ඉවත්වීමත් සමග කැබිනට් අමාත්‍යධුර හයක්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුර 9 හා නියෝජ්‍ය කතානායක ධුරය හිස්ව තිබේ.
ඒ අනුව ඉවත්වූ කැබිනට් අමාත්‍යවරුන්
දයාසිරි ජයසේකර – ක්‍රීඩා
ජොන් සෙනෙවිරත්න – කම්කරු හා සබරගමු සංවර්ධන
සුසිල් ප්‍රේම්ජයන්ත් – විද්‍යා හා තාක්ෂණ
අනුර ප්‍රියදර්ශන යාපා – ආපදා කළමණාකණ
එස්.බී. දිසානායක – සමෘද්ධි හා කඳුරට උරුමයන්
චන්දිම විරක්කොඩි – වෘත්තිය පුහුණු
තිලංග සුමතිපාල – නියෝජ්‍ය කතානායක
රාජ්‍ය අමාත්‍යවරුන් – ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,ටී.බී. ඒකනායක
නියෝජ්‍ය අමාත්‍යවරුන් – සුමේධා ජී ජයසේන, තාරානාත් බස්නායක, සුසන්ත පුංචි නිලමේ, අනුරාධ ජයරත්න, ලක්ෂ්මන් වසන්ත