මෙවර ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7වනදාට යොදාගැනීමට ජනපති මෛත්‍රී ප්‍රමුඛ ආණ්ඩුව ගත් තීරණයේ වරදක් නොමැති බව කුපාම මහින්ද රාජපක්ෂ පවසනවා. පොළොන්නරුව දියබෙදුම ශ්‍රි ඥානෝද්‍යාරාම විහාරස්ථානයේ (16) පෙරවරුවේ පැවති හිසතෙල් ගෑමේ උත්සවයකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
කවුද කියන්නේ මම විරුද්ධයි කියලා???… මම ජනපති මෛත්‍රීට පක්ෂයි.. කුපාම මහින්ද කියයි…
