කලෙක රටේ ජනාධිපතිවරයාට ඉතා අශෝභන ලෙසින් ආමන්ත්‍රණය කර අවසානයේ පස්ස බිම ඇනුණු මරික්කාර් සුවච කීකරු සුනඛ පෝතකයෙකු විලසින් දෙපා නැමද සමාව ගත් කොලොන්නාවේ එජාප සංවිධායකවරයා වන ඇස් ඇම් මරික්කාර් පසුගිය දිනෙක කුණු බිත්තර ප්‍රහාරයකට ලක්වූ බව අපට වාර්තා වේ…
කොටිකාවත්තට ආසන්න ප්‍රදේශයක පැවති උත්සවයක් අතරතුර ” කවුරු මොනවා කිවුවත් රනිල් කියන්නේ පක්ෂේ නායකයා.. එයාව පන්නන්න අපි කෙසෙල්වත්තේ එවුන්ට ඉඩදෙන්නේ නෑ යනුවෙන් පවසා කෙටි කාලයක් ගතවෙත්ම පැමිණි සිටි පිරිස අතරින් “*න්නයා ගමට එපා” ආව තැනකට මක බෑවිලා පල ආදී වචන වලින් මරික්කාර් හට කුණු හරුප සංග්‍රහයක් සමගින් කුණු බිත්තර ප්‍රහාරයක්ද එල්ලවී ඇති අතර ලැබුණු ප්‍රතිචාරය හමුවේ මරික්කාර් ගලේ ජරා කල බලලෙක් විලසින් පලාගොස් ඇති බව අපට වාර්තා වේ..
මෙම උත්සව අවස්ථාව සදහා ඔලුව නැති නාලිකාවක් පැමිණ ඇති අතර මේ වන විට එහි සියලු දර්ශන මහජනයාගෙන් සගවා තැබීමට මරික්කාර් කටයුතු කර ඇත..

