ටෙලිනාට්‍ය ක්ෂේත්රය කියන්නේ දිනෙන් දින අලුත් පුවත් මවන ක්ෂේත්රයක්. මේ ක්ෂේත්රයේ අලුතින්ම එකතුවූ තරු දෙකක් තමයි උදාරි කෞශල්‍යා හා සංගීත් හතුරුසිංහ කියන්නේ.
රංගන ශිල්පිණි උදාරි කෞෂල්‍යා පිළිබදව පසුගිය දිනවල කතාබහට ලක්වූයේ ඇය හා ඇයගේ සැමියා වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ වෙන් වූ බවට පළවූ ඇතැම් රාවයන් සමගයි.
කෙසේ වෙතත් මේ පිළිබදව උදාරි කෞෂල්‍යා සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා තිබෙනවා. එහිදි ඇය පවසන්නේ ” ලොකු ටෝක්ස් දීලා අනුන්ගේ පවුල් කැඩෙනකම් බලන් ඉන්න මල්ලිලාට රත්නත්තරේ පිහිටයි” යනුවෙනි.
මෙහිදි ඇය තවත් පුද්ගලයෙක් තමන්ෆේ ෆේස්බුක් ගිණුමට ලබා දුන් ප්‍රතිචාර අඩංගු ඡායාරූප කිහියක්ද එම සටහනට එක්කර තිබුනා,
එම සටහන පහතින් ,