සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..

සුපස්ටාර්ස් ලා කැලේ….ගමේ අප්පච්චිගෙයි, රට ඉන්න පොඩි දුවගෙයි ගායනය කොහොමද?..
Spread the love

ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා. මේ  දෙදෙනාගේ ගීතය හොඳයිනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න.

Posted on