රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…

රනිල්ට ප්‍රසිද්ධියේ සමණලයා කියමින් ජෝශප් මයිකල් පෙරේරා එජාපයෙන් නික්ම යයි…
Spread the love

එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි

හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායකට ඔබ මනුස්සයෙක් නොව ඔරිජිනල් සමණලයෙක් බව දැඩි ලෙස පවසමින් උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.