මෙවර කැබිනට් සංශෝධනය මැයි පළමු වනදා…. ජනපතිගෙන් ප්‍රකාශයක්…

මෙවර කැබිනට් සංශෝධනය මැයි පළමු වනදා…. ජනපතිගෙන් ප්‍රකාශයක්…
Spread the love
නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ලෝක කම්කරු දිනය යෙදි ඇති මැයි පළමු වනදා සිදුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. දඹුල්ල ශී‍්‍ර වළගම්භා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.