දශක දෙකක් පැරණි සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳ වැටෙයි…. අලුත් වාර්තාව මෙන්න…

දශක දෙකක් පැරණි සුගත් තිලකරත්නගේ වාර්තාව බිඳ වැටෙයි…. අලුත් වාර්තාව මෙන්න…
Spread the love
වසර 20කට පෙර සුගත් තිලකරත්න පිහිටුවා තිබූ මීටර් 200 පිරිමි ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳ හෙලීමට විනෝජ් සුරංජය අද (27) සමත්වුණා. ඒ, කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේ පැවැති මළල කි‍්‍රඩා තේරීම් තරග වලදීයි. 

මීට පෙර 1998 වසරේදී තත්පර 20යි දශම 6යි 9ක දක්ෂතාවක් වාර්තාකරමින් සුගත් තිලකරත්න මෙම වාර්තාව පිහිටුවා තිබුණා. තත්පර 20යි දශම 6යි 8ක තරග නිමි කාලයක් වාර්තා කරමින් විනෝජ් සුරංජය අද දිනයේදී මෙම වාර්තාව බිඳ හෙලනු ලැබුවා.