අග්නිදිග විශ්වවිද්‍යාලයේ විවාහරික පිඨයේ ආපනෂලාවක් තුල දෙවන වසරේ සිසුන් පිරිසක් පළමුවසරේ සිසුන් පිරිසකට නවකවදය ලබා දී තිබෙනවා.
ලද තොරතුරක් අනුව පාලන අධිකාරිය මෙම නවකවදය දුන් ස්ථානය වටලනු ලැබුවා.
විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සඳහන් කලේ නවක වාදය ලෙස කොහොඹ කොළ සහ කොච්චි මිරිස් කෑමට ලබා දී ඇති බවයි.
[rns_reactions]

