රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය
ජෝන් අමරතුංග සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය
නිමල් සිරිපාල ද සිල්වා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
මංගල සමරවීර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
තිලක් මාරපන විදේශ කටයුතු අමාත්‍ය
රවුෆ් හකීම් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය
රාජිත සේනාරත්න සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍ය
වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍ය
රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය
පාඨලී චම්පික රණවක මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය
නවින් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍ය
ගයන්ත කරුණාතිලක ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
අර්ජුන රණතුංග ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
පලනි දිගම්බරම් කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
චන්ද්‍රානි බණ්ඩාර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය
එම්.එච්.ඒ.හලීම් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය

