බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න

බ්‍රහස්පතින්දා වෙන දේ බලන්න – කැබිනට් සංශෝධනය ගැන රවී දුන්නු අමුතු උත්තරය මෙන්න
Spread the love

අද (01) පෙරවරුවේ සිදු වූ නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායකගෙන් අදහස් විමසා සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ “දැන්ම මේ ගැන අදහසක් කියන්න අවශ්‍ය නෑ..බ්‍රහස්පතින්දාගෙන් පස්සේ අදහසක් කියන්නම්” යනුවෙනි.

කෙසේවෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද සිදු වූයේ කැබිනට් සංශෝධනයේ කොටසක් බවත් එළඹෙන බ්‍රහස්පතින්දා මෙහි තවත් කොටසක සංශෝධනය බොහෝ දුරට සිදුවිය හැකි බවයි.