එච්.එම්.එම් හාරිස් – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සෙයිද් අලි සාහීර් මවුලානා ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර – විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
පාලිත තෙවරප්පෙරුම – තිරසාර සංවර්ධන, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සාරතී දුෂ්මන්ත – අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන – විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය නියෝජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
දුනේෂ් ගන්කන්ද – ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
අමීර් අලි ෂිහාබ්දීන් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලන සහ කලමනාකරණ හා නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමතිනී
චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
දිලිප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය
එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා – මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරෝ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

