සාධාරණ සමාජයක් යන්න කී පමණින් අප සිහියට නැගෙන්නේ අන් කිසිවෙකුත් නොව ජනවාරි 08 විප්ලවය උදෙසා ජිවිත පරිත්‍යාගයෙන් මහත් කැප කිරිමක් සිදුකළ අපවත් වී වදාල මාදුළුවාවේ සෝභිත නායක හිමියන්වය..
කෙසේ වෙතත් සාේභිත හිමියන්ගේ අපවත් වීමෙන් පසු සංවිධානය බිහිකිරීමට මුලික වු ප්‍රබලයන් සිටියදී සංවිධානයේ නැමති බස් රියේ ෆුට් බෝඩ් ඒකේ ගමන් කරමින් තමන් එහි ප්‍රබලයෙක් ලෙස හගවමින් සිටි එජාපයේ රනිල් හිතවාදියෙක් සංවිධානයේ නායකත්වයට දෑස් යොමාගෙන සිටියේය.. කෙසේ වෙතත් කාලයාගේ අැවෑමෙන් සාධාරණ සමාජයක් උදෙසා වු සංවිධානයේ මුල් පුටුවට පැමිණියේ අප ඉහත සදහන් කළ රනිල් හිතවාදීයා වන සියළු දැලි කුණු යටපත් කරමින් විද්වතෙක් ලෙස නමක් දරා සිටින සරත් විජේසුරිය නම් වු මහාචාර්යවරයයා..
සැබැවින්ම ඔහු කවුද? මේ ඔහු පිළිබදව කෙරෙන හෙලිදරවුවකි..
පසුගිය මාසයේ එක්තරා දිනයක මේ අාචාරියා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හමුවි සාධාරන සමාජයක් උදෙසා සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාමේදි පැණ නැග අැති මුල්‍යමය ගැටළු අැතුළු ගණනාවක් සාකච්ඡා කර අැති අතර එම සාකච්ඡාව අවසානයේදි චන්ද්‍රිකා මැතිණිය විසින් සරත් විජේසුරිය හට රුපියල් මිලියන 06ක මුදලක් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ කටයුතු වෙනුවෙන් ලබාදී අැත. එම මුදල් සාධාරන සමාජයක් උදෙසා සංවිධානයේ ගිණුමට බැර කිරිම පසෙක තැබු මේ කුප්‍රකට අාචාරියා එම සියළු මුදල් තම පුද්ගලික ගිණුමට බැර කරගෙන කිසිවක් නාෙවුනාක් මෙන් නිහඩව සිට අැත..
මේ අතර සාධාරන සමාජයක් සංවිධානයේ ඉතිරි නිලධාරින් සියළුදෙනා තම සංවිධානයේ තත්වය පිළිබද සාකච්ඡා කිරිමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා මැතිණිය මුණ ගැසෙන්නේ මේ අතරතුරය.. එහිදි මුල්‍යමය ගැටළු පිළිබදව චන්ද්‍රිකා මැතිණිය දැනුවත් කල විට ” අැයි මම සරත්ට මිලියන 06ක් දුන්නනේ සංගමයේ වැඩට ” යැයි පැවසීමත් සමගින් සියළුදෙනාට සිදුව අැති දේ පැහැදිලිවිය..
අනතුරුව නිහඩව පැමිණි මොවුන් සාධාරන සාමාජයක් උදෙසා වු සංවිධානයේ ඊ ළග සභා වාරයේදි මේ පිළිබදව ප්‍රශ්ණ කිරිමත් සමගම සරත්ට කට උත්තර නැතිවිය.. සාමාජිකයන්ගේ දැඩි විවේචන හමුවේ නිරුවත් වු මේ අාචාරියා සභා ගැබෙන් පැණ ගොස් අැත. අනතුරුව එදා සිට මේ දක්වා චන්ද්‍රිකා මැතිණියගේ දුරකථන අැමතුමකට පවා මේ අාචාරිවරයා ප්‍රතිචාර දක්වන්නේ නැති බව අපට ලැබුණු තොරතුරු අනුව පැහැදිලි විය.
සරත් එජාපයේ නායක රනිල් හමුවන්නේ මේ අතරතුරය.. තම නායකත්ව අර්බුධය විසදාගැනීමට සරත්ගෙන් උදවු ඉල්ලා අැති අතර රනිල්ගේ අදහසකට අනුව ජනමතය විකෘති කිරිමට රටේ නැති බොරු කියන කැලෑ පත්තරයක් මුද්‍රණය කිරිමටද රනිල් – සරත් ඩබල එකතු වන්නේය.. ප්‍රතිපත්ති පසෙක තබා සම්මාන සමාර්ථ ලබාදෙන්නේ යැයි පවසමින් තම සිසුවියන් සමග නිදිවැදුනු මේ අධම මිනිසා මේ වනවිට මුදල් වලට විකිනෙන තවත් එක් ඝණිකාවකගේ තත්වයට පත්ව අැති බව කණගාටුවෙන් වුවද සදහන් කිරිමට සිදුව අැත.

