ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….

ඊයේ එජාප මැයි දිනය වර්ජනය කල හිරුණිකා අද මඩකලපුවේ ශ්‍රීලනිප මැයි දින සැමරුමට….
Spread the love

 

පක්‍ෂ ප‍්‍රතිසංවිධානය පොරොන්දු වූ පරිදි සිදු නොකිරීමට විරෝධය පලකරමින් එජාප මැයි දින සැමරුම වර්ජනය කල පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු එජාප විප්ලව පිලේ කිහිපදෙනෙක් අද ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ පැවැත්වෙන ශ්‍රීලනිප මැයි දින රැලියට එක්වීමේ සුදානමක් පවතින බව අපට ලැබෙන විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත..