අපි ජනාධිපති කලේ වැරදි පුද්ගලයෙක්, එනිසා එජාපයට මෙහෙම වුණා -අමාත්‍ය සරත් ෆොන්සේකා
ප්‍රකාශය ගැන අගමැති කෝපයෙන් !
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ෆොන්සේකා මහතා කල ප්‍රකාශය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කෝපයෙන් සිටින බව එහිදී මලික් සමරවික්‍රම ඇමතිවරයා ප්‍රකාශ කර තිබේ.
ෆොන්සේකා මහතා පසුගියදා කල එවැනි ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීමට ඔහුව අරලියගහ මන්දිරයට කැඳවා ඇති අගමැතිවරයා, මින් ඉදිරියට මෙවැනි වැරදි නොකරන්නැයි දැනුම් දී ඇතැයි ද ඇමති සමරවික්‍රම මහතා වැඩිදුරටත් පවසා ඇත.

