මොන රාජපක්ෂ ජනාධිපතිවරණයට ආවත් 2020 පරාදයි… නියත වශයෙන්ම මෛත්‍රි දිනනවා – ඇමති රාජිත

මොන රාජපක්ෂ ජනාධිපතිවරණයට ආවත් 2020 පරාදයි…  නියත වශයෙන්ම මෛත්‍රි දිනනවා – ඇමති රාජිත
Spread the love

මොන රාජපක්‍ෂ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනත් ලබන්නේ අන්ත පරාජයක් පමණක් යයි ඇමති රාජිත සේනාරත්න පවසයි.

එම ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා නැවතත් ඉදිරිපත් කර අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවද ඔහු කියා සිටී.

ඒ අනුව 2025 තෙක්ම යහපාලන ආණ්ඩුව 2025 පවත්වාගෙන යන්නේ යයි සේනාරත්න මහතා සදහන් කලේ බේරුවලදී ජනහමුවක් අමතමිනි.