ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරන අවස්‌ථාවේ ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරු 15 ක් සහ විපක්‌ෂයේ මන්ත්‍රීවරු 12 ක් සභා ගැබෙහි නොසිටියහ.
ආණ්‌ඩුවේ මන්ත්‍රීවරුන් වන අතුරලියේ රතන හිමි, ඇමැති කබීර් හෂීම්, රාජ්‍ය ඇමැති වරුන් වන වසන්ත සේනානායක, සුජීව සේනසිංහ, දිලිප් වෙද ආරච්චි, ආචාර්ය හර්ෂද සිල්වා, නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, මයන්ත දිසානායක, සිරිනාල් ද මැල්, එම් වේලුකුමාර්, මහාචාර්ය ආශු මාරසිංහ, චමින්ද විඡේසිරි, චතුර සේනාරත්න සහ සන්දිප් සමරසිංහ යන මහත්වරු මෙම අවස්‌ථාවේදී සභා ගැබෙහි සිටියේ නැත.
විපක්‌ෂයේ මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ, හිටපු කථානායක චමල් රාජපක්‌ෂ, නාමල් රාජපක්‌ෂ, විමල් වීරවංශ, සාලින්ද දිසානායක, පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අහලප්පේරුම කෙහෙලිය රඹුක්‌වැල්ල, ප්‍රේමලාල් ජයසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, ලොහාන් රත්වත්ත සහ නිහාල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන්ද පැමිණ සිටියේ නැත.
නව සැසි වාරය ආරම්භ කරද්දී ආණ්ඩුවේ 15ක් හා වික්ෂයේ 12ක් පාර්ලිමේන්තුවේ නෑ
