නොමග ගිය අන්තරේ සරසවි මැරයන් මඩින්න පොලිසියෙන් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර

නොමග ගිය අන්තරේ සරසවි මැරයන් මඩින්න පොලිසියෙන් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර
Spread the love

මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පරාජිත කල්ලියට පශ්චාත් භාගය දික්කරගෙන සිටින කුමාර ගුණරත්නම්ගේ පෙරටුගාමි පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය වන අන්තරය විසින් අධිකරන නියෝග නොසලකමින් මහජනයා අපහසුතාවයට පත්වන අයුරින් සංවිධානය කරනු ලැබු ජනතාව පිඩාවට පත් කරන විරෝධතාවයකට මිට සුළු මොහොතකට පෙර කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අැත..

පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි පාගමන….

Posted by Inter University Students' Federation on Wednesday, May 9, 2018