ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි

ක්‍රිකට් නිලවරණය 31 වෙනිදාට කල් යයි
Spread the love
ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ දැනුම් දීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහා සභා රැස්වීම හා නිලවරණය මැයි මස 31 වැනිදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 
ක්‍රිකට් නිලවරණය හා මහ සභා රැස්වීම මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද එහි ඇතිවූ නීතිමය ගැටලු කිහිපයක් හේතුවෙන් නිලවරණය මෙසේ කල් දැමීමට සිදුව ඇත.