රනිල් එලවන්න කැසිනෝ රවී එක්ක සජිත් දාන අලුත් ඩීල් එක ඩබල් බ්ලැක් එකක් නිසා එළිවෙයි

රනිල් එලවන්න කැසිනෝ රවී එක්ක සජිත් දාන අලුත් ඩීල් එක ඩබල් බ්ලැක් එකක් නිසා එළිවෙයි
Spread the love

ඊයේ (13) රාත්‍රියේ එජාප ප්‍රභල ඇමති වරු දෙදෙනෙක් සහ මෛත්‍රී වරුන් 4 දෙනෙක් සමග සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රහසිගත හමුවක් තිබී ඇත.අගමැති රනිල් වික්‍රමසිංහව එම තනතුරින් පහ කිරීමටත් එජාප පක්ෂ නායකත්වය සජිත්ට ලබා ගැනීමේ ඊලඟ කුමන්ත්‍රනය මෙසේ ඇරඹුන බව මෙම කුමන්ත්‍රනය සැලසුම් කරන අතරතුර පාවිච්චියට ගත් ඩබල් බ්ලැක් බෝතලයේ රැස් ඒවන විටත් අැඟෙන් පිටවෙමින් තිබූ එක් පසුපෙල මන්ත්‍රී වරයෙකුගෙන් දැන ගැනීමට ලැබුණි.

මෙම කුමන්ත්‍රණය පිටුපස රටේ නම ගිය කැසිනෝ ව්‍යාපිරිකයෙක් වන කැසිනෝ රවී හෙවත් රවී විජේරත්න සිටීමත් මේ වෙනුවෙන් ඇතිපදම් වියදම් කිරීමට ඔහු මැලි නොවීමත් සහ ඊයේ මෙම හමුව ඔහුගේ නිවසේ පැවතීමත් හේතුවෙන්
මෙවර නම් රනිල් වික්‍රමසිංහට ජාමෙ බේරගන්න බැරි වන බව එහිදී ඔවුන් කතා වූ බව එම මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් කියවූ අතර රනිල් නෙරපා සජිත් ගෙන ඒමට දැන් අපිට ඕන තරම් සල්ලි විසි කරන්න පුළුවං.. 2020 පක්ෂෙ නායකය විදිහට සජිත්ව ජනාධිපති වරණයට ඉදිරිපත් කර එජාපය දිනවීම ඔවුන්ගේ අරමුණ බවත් ඒ වෙනුවෙන් සජිත් බලේට ආවම එජාපයේ දැනට ඉන්න බලකණු ගොඩක් ගලවා දමා පසුපෙල මන්ත්‍රීවරුන් කරලියට ගෙන ඒමටත් මේ වෙනුවෙන් ඇතිපදම් සල්ලි විසිකරන රවී විජේරත්නට ලංකාවේ ලංකාවෙ කැසිනෝ එකාධිකාරය හදල දෙනන්නත් සජිත් එකඟ වූ බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටියේය.