කොළඹ ඉසිපතන විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම් අතර ඊයේ මහනුවර පැවති රගර් තරගයේදී මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායමට සහය පල කිරීමට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් දැක ගත හැකි වුයේ ප්‍රචණ්ඩකාරී හැසිරීමක්. තරගය අවසානයේදී ඔවුන් ඉසිපතන ප්‍රේක්ෂකයන් වෙත පහර දීමක් සිදු කල අතර ඉසිපතන ක්‍රීඩකයින්ගේ දෙමව්පියන්, ආදී ශිෂ්‍යයින් සහ පාසල් ශිෂ්‍යයින් තුවාල ලබා සිටිනු දක්නට ලැබුණි.
කිංග්ස්වුඩ් කණ්ඩායම ඉසිපතන කණ්ඩායම හමුවේ ලකුණු 10 – 05 ක් ලෙස පරජයට පත්වීමත් සමග මෙම සිද්ධිය ඇතිවී ඇත.
මැච් එක පරාද වුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි
මැච් එක පරාද වුන කින්ග්ස්වුඩ්ලා ඉසිපතනෙට ගුටි දෙයි
Posted by Supiri Gossip on Monday, May 14, 2018

