කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න

කොළඹට විදුලිය නෑ – හේතුව මෙන්න
Spread the love

කොළඹ නගරය අවට ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී තිබෙනවා.

බියගම-පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි පැවසෙන්නේ.

ජයවර්ධනපුර, බත්තරමුල්ල, පන්නිපිටිය, දෙහිවල, ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවලට මෙලෙස විදුලිය විසන්ධි වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.