සුපිරි ගොසිප් අපේ කණ්ඩායම විසින් පසුගිය සති අන්තයේදී සිදුකරන ලද ජනමත විමසුමේ සමස්ත ප්රතිපලයට අනුව 47.92% ප්රතිශතයක් ලබාගනිමින් වර්තමාන ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියෙන් සිටින අතර ප්රබලතම ප්රතිවාදියා බවට පත්ව සිටින ගොටා භය හට ලබාගැනීමට හැකිව ඇත්තේ 41.62% වන ප්රතිශතයක් වීම සුවිශේෂී සිදුවීමකි…
ආරම්භයේ සිටම මෙම ජනමත විමසුම තුල ජනපති මෛත්රී ඉදිරියෙන් සිටිමින් ජයග්රහණය ලැබීම මහින්දවාදීන්ගේ නොසන්සුන්භාවයට හේතුවූ බව එහි සටහන්වූ ඇතැම් කමෙන්ටු වලින් අපට ඉතා පැහැදිලිව දැකගත හැකිවිය…


