ජනපතිවරයා විසින් ඊයේ කරන ලද ප්‍රකාශයට ජන පදනමක් නැති ත්‍රිවිල් පක්ෂයක් වන පිවිතුරු හෙළ උරුමයේ නායකයා යැයි කියාගන්නා වාචාල උදය ගම්මන්පිල පිළිතුරු දෙන්නට යාම හුදෙක් විහිළුවක් පමණක් බව අප සමග අදහස් දැක්වු කන්ද උඩරට ශ්‍රිලනිප ප්‍රබලයෙක් පැවසීය..
ගම්මන්පිල කියන්නේ තමන්ගේ ගෑණිට බයේ පක්ෂේ මාරු කරපු එකා බව රටම දන්නවා. ඒ්වා ප්‍රසිද්ධ රහස්. අනික ගම්මන්පිල කියන්නේ මොන කබ්බෙක්ද? එයා කවුද රටක ජනාධිපතිවරයෙක්ට පිළිතුරු දෙන්න.. ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ගම්මන්පිල කියන හුජ්ජා කොල්ලා දැනගන්න අවශ්‍ය බවද අප සමග අදහස් දැක්වු මහනුවර ප්‍රදේශයට නෑකම් කියනා ශ්‍රිලනිප ප්‍රබලයා වැඩිදුරටත් පැවසීය.
ගම්මන්පිලට දැන් තියෙන්නේ ජනපති කියපු දේ ගැන හොයන ඒක පැත්තකින් තියලා අර ඔෆිස් කොල්ලා හැටියට ඉදලා සුද්දගෙන් මංකොල්ලා කාපු සල්ලි ටිකට මොකද උනේ කියලා සමාජයට කියන ඒක බවද ශ්‍රිලනිප ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
සුදු පිරුවට ඇදි ගම්මන්පිලගේ ජංගිය පවා ගැලවු සුද්දිය කියපු කතාව…

