ඇලෝසියස්ගෙන් මුදල් ගත්ත බැඳුම්කර හොරු යනුවෙන් සදහන් නාම ලේඛනයක් මේ වන විට අනතර් ජාලය තුල පලව ඇති අතර එම නම් අතර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නාමල් රාජපක්ෂ බිමල් විජිත සිට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු 118 කගේ නම් සදහන් වේ.
රනිල් වික්‍රමසිංහ
රවී කරුණානායක
නාමල් රාජපක්ෂ
පවිත්‍රා වන්නිආරච්චි
සුජීව සේරසිංහ
මලික් සමරවික්‍රම
හෙක්ටර් අප්පුහාමි
හර්ෂණ රාජකරුණා
අජිත් පි පෙරේරා.
කාවින්ද ජයවර්ධන
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
තලතා අතුකෝරාල
රාජිත සේනාරත්න
නලින් බණ්ඩාර
චතුර සේනාරත්න
සරත් ෆොන්සේකා
දයාසිරි ජයසේකර
චන්දිම විරක්කොඩි
කාන්ති කොඩිකාර
සජිත් ප්‍රේමදාස
කභිර් හසීම්
රවුෆ් හකීම්
වජිර අබේවර්ධන
පි හැරිසන්
අමාත්‍යංශ ලේකම් වරුන් 06
ඇතුළු පළාත් සභා මන්ත්‍රී වරුන් 21ක්
ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගමේ හිමිකරු වෙන අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ලබා දුන් දේශපාලකයන් පිලිබදව කතාබහක් ඇතිවී තිබෙන අතර තුර අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිටින, ප්‍රභල NGO ක්‍රියාකාරිකයකු වන දඹර අමිල හිමිද ඔහුගෙන් මුදල් ලබාගෙන ඇති බවට වාර්තා වෙනවා


