ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් අකිල විරාජ් කාරිවසම් අමාත්‍යවරයා කියාසිටියේ සෑම දේශපාලනඥයෙකු සම්බන්ධයෙන්ම සමාන අයුරින් සිතා කටයුතු කිරීම යුක්තිසහගත නොවන බවයි.
එහිදී සෑම අයෙකුම දූෂිත දේශපාලනඥයෙකු ලෙස සැලකිය නොහැකි බව ඔහු පෙන්වා දෙන ලදී.
