එජාපය සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන වාර්තාවේ අඩු පිටු අද කථානායක අතට..

එජාපය සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවේ විමර්ශන වාර්තාවේ අඩු පිටු අද කථානායක අතට..
Spread the love

මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්ථාවේ මෙතෙත්  පාර්ලිමේන්තුව වෙත ලැබී නොතිබුණු  සී /350 සිට  සී/ 360 දක්වා කොටස් මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත ලැබී තිබෙනවා.

ජනාධිපති කාර්යාල නිළධාරීන් විසින් පාර්ලිමේන්තුවේ දී මෙම කොටස් කතානායක කරූ ජයසූරිය මහතා අතට බාර දී තිබෙනවා.